Sunday, February 5, 2012

Wooden Dummy


සාමාන්‍යයෙන් Wing Chun කරන අයට මේ ගැන අමුතුවෙන් දැනගන්න දෙයක් නැ.
නමුත් මෙම Wooden Dummy එක Wing Chun වේලට ආවේනික වෙච්ච භාණ්ඩයක් නෙමෙයි
ඒ කියන්නේ, නිග් මුයි මෙහෙණිය නෙමෙයි මෙය නිර්මාණය කරන්නේ, මේක Shaolin ආරමයට ආවේනික වූ භාණ්ඩයක්.
කට්ටිය දැකල ඇතිනේ අර Ip Man ෆිල්ම් එකේ මේකට දාගෙන කෙලිනවා
බලන්න ඕනෙම නම් මේ ලින්කුවෙන් පිවිසෙන්න. http://www.youtube.com/watch?v=nk6B0elnCK0


අනික Bruce Lee උනත් අයියා වෙන්නේ Wing Chun ඉගෙනගෙන තමයි.
දැන් ඉතින් සීන් එක ඇවිත් කොහොමද Shaolin ආරමයට ආවේනික වූ Wooden Dummy එක Wing Chun වල තියෙන්නේ
කියලා, Wing Chun වල Shaolin Kung Fu සාරය ගැබ්ව ඇත.
එම නිසා නිග් මුයි මෙහෙණිය විසින් මෙම Wooden Dummy එක Wing Chun වලට ද යොදා ඇත.








Saturday, February 4, 2012

TEAM [KiK BoYz*]

Main Members


FaaZ-Rifaz
E A G L E-Gayan
L E G E N D-Infas
USH KinG-Anush
ShaRk-Kasun