Thursday, April 26, 2012

“Champions aren’t made in gyms. Champions are made from something they 
have deep inside them a desire, a dream, a vision. They have to have the skill 
and the will. But the will must be stronger than the skill.”

[Muhammad Ali]

"වීරයන් බිහිවන්නේ පුහුණු කඳවුරුවලින් නොවේ...
වීරයන් බිහි වන්නේ ඔවුන්ගේ දිනන්නට ඇති දැඩි ආශාවෙනි...
ඔවුන් දකිනා සිහිනයන්ගෙනි......
දිනන්නට තනාගන්නා මාවතෙනි...
ඒ සියල්ල හැකියාව හා එක්වන තැන බිහි වන්නේ සැබෑ වීරයෙකි."

[මුහම්මඩ් අලී] 

No comments:

Post a Comment