Thursday, April 26, 2012

***Wu Shu කලාව බිහි වීම***

***Wu Shu කලාව බිහි වීම***


ඔන්න ඉතින් කට්ටිය දන්නවනේ චීනය කිව්වාම සටන් කලාව අතින් ගොඩක් උනන්දු, දියුණු රටක් වගේම Shaolin
ආරාමයේ නිජබිම කියලා.
ඉතින් චීනය ඔය ආකාරයට සටන් කල ගණනාවකට උරුමකම් කියන අතර එක් "දරුණු අත් පහරවල්" සටන් කලවකටද උරුමකම්
ද කිව්වා. චීනයට සමාජවාදය ඇතිවීමත් සමග මෙම සටන් කලාව එවකට තහනම් කරනු ලැබුවා. පවුලේ උදවියට රහසින් ඉගැන්වූ මෙම කලාව 
පසුව "ටිබෙටය, තායි ලන්තය , ජපානය....., වැනි ආසියාතික රටවල් කර පැතිර ගියා.
එම රටවල් වලදී මෙම කලාව රහසේ ඉගැන්වූ නමුත් පසුව මෙම කලාව පා පහරවල් වලින් හා පිනුම් කලාවෙන් ද මෙය දියුණු වන්නට ගත්තා.
පසුව තම මව් රට වන චීන දේශය කරා පැමිණෙන මෙම පැරණි අත් කලාව ''Acrobatic Martial Arts" නැතහොත් "Wu Shu"
නමින් නම් කරන ලදී. එවකට සිටි සටන් කල කරැවන්ගේ මතය වුයේ "චීනයෙන් ගිය සටන් කලාවද මෙ නැවත පැමිණ තිබෙන්නේ"
මන්ද එය එතරමටම දියුණු වී ඇති බැවිනි.

No comments:

Post a Comment