Wednesday, May 23, 2012

Wing Chun වලට "Gee Seen" නමැති මහාචාර්යයවරයාගේ ඇති සම්බන්ද කම

*යුධ සටන් කලා මහාචාර්යයවරුන් පස් දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් සැදෙන්නට ගොසින් ගැහැණියෙක් ගෙන් 
නිම වුණු Wing Chun*

*The Founder Of Wing Chun Kung Fu Mistress Ng Mui*

මගේ කතාව මම මෙතන සිට පවසන්නම්.
වර්ෂ (1644-1912) 
ශාඕලින් ආරාමයට එල්ල වූ දරුණු ප්‍රහාරය හමුවේ පුහුණු අඩාල වූ අතර
මහාචාර්යයවරු පස් දෙනා සිය දිවි බේරාගැනීමට පස් ප්‍රදේශයකට පලා ගියෝය.

මෙයින් අවසානයේදී
දිවි බේරාගත් අය වුයේ Ng Mui, Bak Mei පමණි.
ඒකෙනුත් තුන්
දෙනෙක්ට වෙච්ච දෙයක් ගැන චීන සටන් කලා ඉතිහාසයේ සදහන් වෙන්නේ නෑ.
ඒ පස්දෙනා,එනම් [Fong Do Duk, Ng Mui, Bak Mei, Gee Seen, Maio Hin]
නමුත් මෙම Lineage Tree එකේ මම High Light කරලා තියෙන තැන බලන්න.
දිවි බෙර ගන්නේ 2 පමණි. එනම් Ng Mui, Bak Mei පමණි.
නමුත් මෙහි එන Gee Seen විසින් Leung Yee Tye වෙත දෙන දැනුම කුමක් ද?
Gee Seen ගැන කිසිම සටහනක් චීන සටන් කලා ඉතිහාසයේ සදහන් වෙන්නේ නෑ.
මම කරපු එක් ගවේෂණයකින් මට හැගුනේ Gee Seen ඇවිත් නැවියෙකි ඔහු විසින්
(Long Pole-Luk Dim Boon) and (Bai Chum Dao- Butterfly Knives) යන
ආයුධ එක් කර ඇති බවයි. නමුත් මෙය මටද 100% විශ්වාස නැත.
මුල්ම කාලයේ ආයුධ තිබ්බේ නෑ.
නමුත් චීන සටන් කලා ඉතිහාසයේ මෙලෙසද සදහන් වේ.
Bak Mei යනු දිවි බේරාගත් එක් මහාචාර්යයවරයෙකි ඔහු Bak Mei Kung Fu හි පියාය.
Bak Mei Kung Fu වලින් Long Pole ද, Nang Chun Kung Fu වලින් Butterfly Knives යන ආයුධ එක් කරයි.

**Bak Mei Kung Fu ගැන ළගදීම කියන්නම්**

~All Rights [KiK BoYz*] WING CHUN KUNG FU Reserved~

Like, Comment, Share Our Page

[KiK BoYz*] WING CHUN KUNG FU: [https://www.facebook.com/pages/KiK-BoYz-WING-CHUN-KUNG-FU/148394891914963]

Our Blogspot [http://www.kikboyz.blogspot.com/]

No comments:

Post a Comment